Animations Archives - SinhalaSub https://dseek.sldrive.cc/tag/animations/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 21 Aug 2023 12:49:35 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Animations Archives - SinhalaSub https://dseek.sldrive.cc/tag/animations/ 32 32 Once Upon a Snowman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/once-upon-a-snowman-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/once-upon-a-snowman-2020-sinhala-subtitles/#respond Sat, 05 Aug 2023 17:48:42 +0000 https://sinhalasub.net/?post_type=movies&p=139 The previously untold origins of Olaf, the innocent and insightful, summer-loving snowman are revealed as we follow Olaf’s first steps as he comes to life and searches for his identity in the snowy mountains outside Arendelle.

The post Once Upon a Snowman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The previously untold origins of Olaf, the innocent and insightful, summer-loving snowman are revealed as we follow Olaf’s first steps as he comes to life and searches for his identity in the snowy mountains outside Arendelle.

The post Once Upon a Snowman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/once-upon-a-snowman-2020-sinhala-subtitles/feed/ 0
Puss in Boots (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/puss-in-boots-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/puss-in-boots-2011-sinhala-subtitles/#respond Fri, 14 Jul 2023 00:41:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44171 Puss in Boots Sinhala Sub Puss in Boots Sinhala Subtitles Puss in Boots (2011) Sinhala Sub Puss in Boots (2011) Sinhala Subtitles මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.වැරදි අඩු පාඩු ඇති. ඒ ගැන සමාවෙන්න ඕන. මේ ෆිල්ම් එක ගැන කිව්වොත්, මේක 2011 නිකුත් වෙච්ච ෆිල්ම් එකක්. Shrek ෆිල්ම් ටික ඔයාලට මතක ඇතිනෙ. මේ ෆිල්ම් එකත් අධයක්ෂණය […]

The post Puss in Boots (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Puss in Boots Sinhala Sub
Puss in Boots Sinhala Subtitles
Puss in Boots (2011) Sinhala Sub
Puss in Boots (2011) Sinhala Subtitles

මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.වැරදි අඩු පාඩු ඇති. ඒ ගැන සමාවෙන්න ඕන.

මේ ෆිල්ම් එක ගැන කිව්වොත්, මේක 2011 නිකුත් වෙච්ච ෆිල්ම් එකක්. Shrek ෆිල්ම් ටික ඔයාලට මතක ඇතිනෙ. මේ ෆිල්ම් එකත් අධයක්ෂණය කරලා තියෙන්නෙ Shrek ෆිල්ම් ටික අධයක්ෂණය කරපු Chris Miller මයි. එතකොට හඩකැවීමට දායක වෙලා තියෙන්නෙත් ප්‍රසිද්ධ නළු නිළියො වන Antonio Banderas, salma hayek, zach galifianakis වගේ අය. මේක IMDB එකේ 6.6 ක අගයක් ලබා ගෙන තියනවා.

කතාව ගැන කියනවා නම් මේකෙ තියෙන්නෙ අපරාධ කාරයෙක් කියලා ප්‍රසිද්ධ වෙච්ච අහිංසක පූසෙක්, තමන්ගෙ නම නිර්දෝෂ කර ගන්න දරණ වෑයමක්. ඔයාලා බලලම තීරණය කරන්නකො පූසා අහිංසකද කියලා.

ඊළගට කියන්න තියෙන්නෙ මට මේ අවස්ථාව දුන්න බයිස්කෝප් එකේ සහෝදරයින්ට ස්තූතියි කියලා. බයිස්කෝප් එකට තව සබ් දෙන්න බලාපොරෙත්තු වෙනවා, නැවත හමුවෙමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නිර්මාණි සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Puss in Boots (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/puss-in-boots-2011-sinhala-subtitles/feed/ 0
Suzume (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/suzume-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/suzume-2022-sinhala-subtitles/#respond Thu, 13 Jul 2023 15:54:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44008 Suzume Sinhala Sub Suzume Sinhala Subtitles Suzume (2022) Sinhala Sub Suzume (2022) Sinhala Subtitles 2022 වර්ෂයේ ජපන් anime ආධිපත්‍යය මොනවට පෙන්නුම් කරනු ලැබු විශිෂ්ඨ සිනාමා කෘතියක් තමයි අපි අද ඔයාලට අරගෙන ආවේ. මේ සිනමා කෘතිය නරඹන ඔයාලට හිතෙයි කාටුන් චරිත වලින් මෙච්චර සුක්ෂම සහ දක්ෂ අන්දමින් මිනිස් හැගිම් එලිදක්වන්න පුලුවන්ද කියලා. අන්න ඒක තමයි මම […]

The post Suzume (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Suzume Sinhala Sub
Suzume Sinhala Subtitles
Suzume (2022) Sinhala Sub
Suzume (2022) Sinhala Subtitles

2022 වර්ෂයේ ජපන් anime ආධිපත්‍යය මොනවට පෙන්නුම් කරනු ලැබු විශිෂ්ඨ සිනාමා කෘතියක් තමයි අපි අද ඔයාලට අරගෙන ආවේ. මේ සිනමා කෘතිය නරඹන ඔයාලට හිතෙයි කාටුන් චරිත වලින් මෙච්චර සුක්ෂම සහ දක්ෂ අන්දමින් මිනිස් හැගිම් එලිදක්වන්න පුලුවන්ද කියලා. අන්න ඒක තමයි මම මුලින්ම සදහන් කලේ “ජපන් anime ආධිපත්‍ය” කියලා. ඔයාලා අනිවාර්‍යෙන්ම නරඹලා ඇති Weathering with you, Your Name,Garden of words, 5 centimeter per second. මේ සදහන් කරපු විශිෂ්ඨ සිනාමා කෘති ඔයාලා නරඹලා තියනවනම්, අද මම අරගෙන ඇවිත් තියෙන්නෙත් ඒ වගේම විශිෂ්ඨ සිනමා කෘතියක්. ඉහත සදහන් කරපු නිර්මාණය නරඹපු ඔයාලට මතක ඇති ඒ හැම නිර්මාණයකම ” ආදරය” යන ආදරණීය අකුරු හතරට විශිෂ්ඨ තේමාවන් එකතු කරලා ඒ අකුරු හතරේ තියන බලවත් බව විශිෂ්ඨ අන්දමින් ඉදිරිපත් කලා. අපි වාසනාවන්තයි ඉහත සදහන් කරපු විශිෂ්ඨ සිනමා නිර්මාණ ලෝකයට දායාද කල සිනමා කරුවගෙම තවත් විශිෂ්ඨ නිර්මාණයක් දැකබලා ගන්නට හැකි වීම ගැන. මොහු නමින් Makoto shinkai. ඒ වගේම මෙවර ගෙන ආ නිර්මාණයේ නම තමයි Suzume.

සුසුමේ කියන්නේ තරුණ ගැහැණු ළමයෙක් පොඩි කාලේ අම්මා නැති වෙලා. අම්මගේ සහෝදරිය ලග හැදෙන වැඩෙන ගැහැනු ළමයෙක්. මෙයාගේ හීනේ තමයි හෙදියක් වෙන එක. මොකද මෙයාගේ අම්මත් නැති වෙන්න කලින් හෙදියක්. සුසුමේ වෙනදා වගේ පාසල් යන අතරමගදි හම්බවෙනවා තරුණයෙක්. ඒ තරුණයාගේ නම තමයි සවුටා. මෙයා ගුරුවරයෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්. ඒ වගේම අපි කවුරුවත් නොහිතන මේ ලෝකේට වෙන ලොකුම ස්වාභාවික අනතුරක් වෙන භූමිකම්පා ඇති වෙන එක වලක්වන එක තමයි මෙයාගේ අතින් වෙන විශිෂ්ඨම කාර්‍ය. දැන් ඔයාලා හිතයි කොහොමද භූමිකම්පා නවත්වන්නේ කියලා. භූමිකම්පාව වළක්වන විදියයි ඇති වෙන විදියයි දෙකම ඔයාලට හිතා ගන්නවත් බැරි විදියට ඉතා ගැඹුරින් නිර්මාණාත්මකව ඉදිරිපත් කරලා තියනවා මේ සිනමා කෘතිය තුල. Imdb මීටරේ 7.8 වගේම කුණු තක්කාලියෝ ටික 96% වැනි ලොකු රේටින් එකක් ලබාදීලා තියනවා. ඉතිං හිතා ගන්න පුලුවන්නේ කොච්චර ලස්සන නිර්මාණයක්ද කියලා. ඩොලර් මිලියන 323ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්නත් මේ නිර්මානයට හැකියාව ලැබිලා තියනවා. ඉතිං එහෙනම් අපි බලමු සුසුමෙ ටයි සවුට ටයි මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ ජිවිත බේරගෙන ජිවිතේ යථා ස්භාවයත් අවබෝධ කරගෙන එයාලගේ ආදරයට දිනන්න පුලුවන් වෙයිද කියලා. එහෙනම් ගිහින් එන්නම් ජයවේවා!.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ගිහාන් උදාර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Suzume (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/suzume-2022-sinhala-subtitles/feed/ 0
Mavka: The Forest Song (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mavka-the-forest-song-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mavka-the-forest-song-2023-sinhala-subtitles/#comments Sun, 09 Jul 2023 00:12:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=43219 Mavka: The Forest Song Sinhala Sub Mavka: The Forest Song Sinhala Subtitles Mavka: The Forest Song (2023) Sinhala Sub Mavka: The Forest Song (2023) Sinhala Subtitles මේ අරගෙන ආවේ කට්ටිය එනකන් බලාගෙන ඉඳපු Mavka: The Forest Song චිත්‍රපටියේ සිංහල උපසිරසිය. ගොඩක් අයගේ ඉල්ලීම මත විමා අයියා තමා කීවේ උපසිරසිය කරන්න ගන්න කියලා. මුලින්ම සමාව ගන්න […]

The post Mavka: The Forest Song (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mavka: The Forest Song Sinhala Sub
Mavka: The Forest Song Sinhala Subtitles
Mavka: The Forest Song (2023) Sinhala Sub
Mavka: The Forest Song (2023) Sinhala Subtitles

මේ අරගෙන ආවේ කට්ටිය එනකන් බලාගෙන ඉඳපු Mavka: The Forest Song චිත්‍රපටියේ සිංහල උපසිරසිය. ගොඩක් අයගේ ඉල්ලීම මත විමා අයියා තමා කීවේ උපසිරසිය කරන්න ගන්න කියලා. මුලින්ම සමාව ගන්න ඕනේ ගේන්න පරක්කු වෙච්ච එකට. WEB පිටපතේ කාලරාමුවල ප්‍රශ්නයක් තිබුණ නිසා ඒක හදන්න සෑහෙන්න වෙලා ගියා. ?

චිත්‍රපටිය ගැන කියනවා නම්, මේක මේ වෙනකොට IMDb දර්ශකයේ 7.2 ක අගයක් අරගෙන තියෙනවා. මේක අයිති වෙන්නේ 3D-Animation ගණයටයි. යුක්‍රේනයේ තමයි චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ. කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Oleh Malamuzh සහ Oleksandra Ruban යන අය විසින්. Natalka Denysenko (මව්කා), Artem Pyvovarov (ලූකස්), Olena Kravets (කලීනා), Serhiy Prytula (ෆ්‍රොල්) ආදී අය හඬ කැවීමෙන් දායක වෙලා තියෙනවා. යුක්‍රේනයේ 2023 මාර්තු 02 වෙනිදා තමයි මේක තිරගත කරලා තියෙන්නේ. කොහොම නමුත් එක්සත් ජනපදයට මේක එන්න නියමිත වෙලා තියෙන්නේ අගෝස්තු 5 වෙනිදා.

කතාව පදනම් වෙලා තියෙන්නේ Lesya Ukrainka නම් යුක්‍රේනියානු කිවිඳිය විසින් රචනා කරන ලද The Forest Song කියන නාට්‍යය ආශ්‍රයෙන්. මේක ලියවෙලා තියෙන්නේ 1911 නම් බොහොම ඈත කාලයක දී. මේක යුක්‍රේනියානු සාහිත්‍යයේ වැදගත් නිර්මාණයක්. නාට්‍යය ලියවිලා සියවසකට වැඩි කාලයක් ගිහිල්ලා තිබුණත් ඒක ආශ්‍රයෙන් චිත්‍රපටියක් නිර්මාණය කිරීමෙන්ම ඒක පැහැදිලියි නේ. ඉතින් ඒ නාට්‍යයේ අඩංගු වුණු යුක්‍රේනියානු ජන සාහිත්‍යයේ අංග මේ චිත්‍රපටියේත් දකින්න ලැබෙනවා.

චිත්‍රපටියේ දකින්න ලැබෙන්නේ ස්වභාවධර්මය සහ මිනිස්සු අතර තියෙන සම්බන්ධය ගැන අපූරු කතාවක්. අඳුරු කඳුකරය පිටිපස්සේ තියෙන වනාන්තරයේ හදවතේ තියෙනවා මුළු වනාන්තරයටම ජීවය සපයන ‘ජීවන උල්පත’ කියලා මායාවී උල්පතක්. ඒක ආරක්ෂා කරන්න ආරක්ෂකයෙක් යොදවලයි තියෙන්නේ. බොහෝම කාලෙකට ඉස්සර, ගමේ ලී මෝලේ අයිතිකරු එයාගේ අලුත උපන් දූ ගේ ජීවිතය බේරගන්න ඕන බව කියමින් ජීවන උල්පතෙන් වතුර බිංදුවක් ආරක්ෂකයාගෙන් ඉල්ලලා තියෙනවා. එයාව විශ්වාස කරපු ආරක්ෂකයා එයාගේ ඉල්ලීම ඉටු කරනවා. ඒත් ඒ මනුස්සයා ටික කාලෙකින් ආපහු එනවා මනුස්ස හමුදාවක් එක්ක, ආරක්ෂකයාට පහර දීලා ජීවන උල්පත එයාට අයිති කරගන්න. දරුණු සටනකට පස්සේ, ආරක්ෂකයා දිනනවා. එදා ඉඳන් වනාන්තරය කියන්නේ මනුස්සයින්ට තහනම් භූමියක්.

මව්කා කියන්නේ මේ වනාන්තරයේ ආත්මය. එයා තමයි වනාන්තරයේ ඉන්න හැමෝටම උදව් කරන්නේ. එයා හරි අහිංසක, හිත හොඳ කෙනෙක්. මේ අතරේ කලීනා කියලා අර ලී මෝල අයිතිකරුගේ දුව නගරේ ඉඳන් ගමට එනවා ජීවන උල්පත එයාට ගන්න බලාගෙන. ඒකට එයා යොදවා ගන්නවා ලූකස් කියලා කොල්ලෙක්ව. එයා කලීනාගේ වැඩේ කරන්නේ එයාගේ මාමාව හොඳ කරන්න ඕන බෙහෙත ගන්න සල්ලි හොයාගන්න විතරයි. ඉතින් කලීනාගේ වැඩේ කරන්න එයා අඳුරු කඳුකරයේ තියෙන වනාන්තරයට ගියාට පස්සේ එයාට මව්කාව මුණගැහෙනවා… එතන ඉඳන් ඉතුරු ටික ඔයාලා චිත්‍රපටිය බලලම හොයාගන්නකෝ.

එහෙම නම් තවත් සිංහල උපසිරසියකින් ළඟදීම හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. පීස් ✌.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සනුප රන්මෙත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mavka: The Forest Song (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mavka-the-forest-song-2023-sinhala-subtitles/feed/ 2