China Archives - SinhalaSub https://dseek.sldrive.cc/tag/china/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 29 Mar 2025 02:06:12 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png China Archives - SinhalaSub https://dseek.sldrive.cc/tag/china/ 32 32 Big Brother (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/big-brother-2018-sinhala-subtitle/ https://dseek.sldrive.cc/movies/big-brother-2018-sinhala-subtitle/#respond Sat, 29 Mar 2025 02:05:50 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29617 Big Brother Sinhala Sub Big Brother Sinhala Subtitles Big Brother (2018) Sinhala Sub Big Brother (2018) Sinhala Subtitles

The post Big Brother (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Big Brother Sinhala Sub
Big Brother Sinhala Subtitles
Big Brother (2018) Sinhala Sub
Big Brother (2018) Sinhala Subtitles

The post Big Brother (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/big-brother-2018-sinhala-subtitle/feed/ 0
The Water Monster (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-water-monster-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-water-monster-2019-sinhala-subtitles/#comments Fri, 28 Mar 2025 12:44:59 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29547 The Water Monster Sinhala Sub The Water Monster Sinhala Subtitles The Water Monster (2019) Sinhala Sub The Water Monster (2019) Sinhala Subtitles

The post The Water Monster (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Water Monster Sinhala Sub
The Water Monster Sinhala Subtitles
The Water Monster (2019) Sinhala Sub
The Water Monster (2019) Sinhala Subtitles

The post The Water Monster (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-water-monster-2019-sinhala-subtitles/feed/ 1
The Legend of Kunlun (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-legend-of-kunlun-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-legend-of-kunlun-2022-sinhala-subtitles/#respond Sun, 02 Mar 2025 04:20:56 +0000 https://braszers.tk/?post_type=movies&p=17613 The Legend of Kunlun Sinhala Subtitles The Legend of Kunlun (2022) Sinhala Subtitles

The post The Legend of Kunlun (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Legend of Kunlun Sinhala Subtitles

The Legend of Kunlun (2022) Sinhala Subtitles

The post The Legend of Kunlun (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-legend-of-kunlun-2022-sinhala-subtitles/feed/ 0
Ne Zha (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ne-zha-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ne-zha-2019-sinhala-subtitles/#respond Sun, 02 Mar 2025 03:11:46 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=92531 Ne Zha Sinhala Sub Ne Zha Sinhala Subtitles Ne Zha 2019 Sinhala Sub Ne Zha (2019) Sinhala Sub Ne Zha (2019) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Ne Zha (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ne Zha Sinhala Sub
Ne Zha Sinhala Subtitles
Ne Zha 2019 Sinhala Sub
Ne Zha (2019) Sinhala Sub
Ne Zha (2019) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ne Zha (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ne-zha-2019-sinhala-subtitles/feed/ 0
Panda Plan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/panda-plan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/panda-plan-2024-sinhala-subtitles/#comments Thu, 09 Jan 2025 16:55:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=86663 Panda Plan Sinhala Sub Panda Plan Sinhala Subtitles Panda Plan 2024 Sinhala Sub Panda Plan (2024) Sinhala Sub Panda Plan (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Panda Plan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Panda Plan Sinhala Sub
Panda Plan Sinhala Subtitles
Panda Plan 2024 Sinhala Sub
Panda Plan (2024) Sinhala Sub
Panda Plan (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Panda Plan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/panda-plan-2024-sinhala-subtitles/feed/ 1
Drug Hunter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/drug-hunter-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/drug-hunter-2022-sinhala-subtitles/#respond Thu, 19 Dec 2024 05:00:40 +0000 https://braszers.tk/?post_type=movies&p=16021 Drug Hunter Sinhala Subtitles Drug Hunter (2022) Sinhala Subtitles

The post Drug Hunter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Drug Hunter Sinhala Subtitles

Drug Hunter (2022) Sinhala Subtitles

The post Drug Hunter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/drug-hunter-2022-sinhala-subtitles/feed/ 0
A Place Called Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/a-place-called-silence-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/a-place-called-silence-2024-sinhala-subtitles/#respond Tue, 17 Dec 2024 09:52:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=84696 A Place Called Silence Sinhala Sub A Place Called Silence Sinhala Subtitles A Place Called Silence 2024 Sinhala Sub A Place Called Silence (2024) Sinhala Sub A Place Called Silence (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ […]

The post A Place Called Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A Place Called Silence Sinhala Sub
A Place Called Silence Sinhala Subtitles
A Place Called Silence 2024 Sinhala Sub
A Place Called Silence (2024) Sinhala Sub
A Place Called Silence (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post A Place Called Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/a-place-called-silence-2024-sinhala-subtitles/feed/ 0
Jade Dynasty (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jade-dynasty-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jade-dynasty-2019-sinhala-subtitles/#respond Fri, 22 Nov 2024 13:15:21 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14663 After the massacre of his village, Zhang Xiaofan is taken in by the Qing Yun Sect where he begins his journey of cultivation. When he finds out the truth behind the deaths of his parents, he succumbs to his rage and demonic tendencies and becomes the enemy of Qing Yun Sect.

The post Jade Dynasty (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
After the massacre of his village, Zhang Xiaofan is taken in by the Qing Yun Sect where he begins his journey of cultivation. When he finds out the truth behind the deaths of his parents, he succumbs to his rage and demonic tendencies and becomes the enemy of Qing Yun Sect.

The post Jade Dynasty (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jade-dynasty-2019-sinhala-subtitles/feed/ 0
Cook Up a Storm (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/cook-up-a-storm-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/cook-up-a-storm-2017-sinhala-subtitles/#comments Wed, 06 Nov 2024 08:00:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=14134 ත්‍රපටය පුරාම තියෙන්නේ ඉතින් කෑම ගැනම තමයි. පූර්ව ප්‍රචාරක පටයෙන්ම මෙම චිත්‍රපටයට වැඩි අවදානයක් යොමු වුණා. මේ වෙද්දිත් ගොඩක් දෙනෙක් පූර්ව ප්‍රචාරක පටය නරඹලා ඇති. 2017 පෙබරවාරි 10 තිරගත වුණ මේ චිත්‍රපටයේ IMDb අගය 6.3ක් ආසාවෙන් නරඹන්න පුලුවන් චිත්‍රපටයක්.   “ස්කයි කෝ ” කියන්නේ මෙහි ප්‍රධාන චරිතය. ස්කයිගෙ තාත්තා වන “මවුන්ටන් කෝ”චෙෆ් කෙනෙක්. ස්කයිටත් පොඩි […]

The post Cook Up a Storm (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ත්‍රපටය පුරාම තියෙන්නේ ඉතින් කෑම ගැනම තමයි. පූර්ව ප්‍රචාරක පටයෙන්ම මෙම චිත්‍රපටයට වැඩි අවදානයක් යොමු වුණා. මේ වෙද්දිත් ගොඩක් දෙනෙක් පූර්ව ප්‍රචාරක පටය නරඹලා ඇති. 2017 පෙබරවාරි 10 තිරගත වුණ මේ චිත්‍රපටයේ IMDb අගය 6.3ක් ආසාවෙන් නරඹන්න පුලුවන් චිත්‍රපටයක්.
 

“ස්කයි කෝ ” කියන්නේ මෙහි ප්‍රධාන චරිතය. ස්කයිගෙ තාත්තා වන “මවුන්ටන් කෝ”චෙෆ් කෙනෙක්. ස්කයිටත් පොඩි කාලෙ ආසාවක් ඇති වෙනවා චෙෆ් කෙනෙක් වෙන්න. ස්කයිගෙ තාත්තා ඒ සදහා ස්කයිට උදව් කරන්නේ නෑ. ස්කයිට උයන්න බෑ කියලා නින්දා කරලා බනිනවා. ඒ කාලෙම තාත්තා ස්කයිව සෙවන් මාමාට භාර දීලා එයාගෙ අරමුණ වෙනුවෙන් තනි ගමනක් යනවා. සෙවන් මාමත් චෙෆ් කෙනෙක්. ඉතිං ස්කයිගෙ චෙෆ් කෙනෙක් වෙන හීනෙට පණ දෙන්නෙ සෙවන් මාමා.
 

සෙවන් මාමා වසන්ත වීදියේ ආරම්භ කරපු ” සෙවන් අවන්හල ” පවත්වාගෙන යන්නෙ ” යුනී ” කියන තරුණ, ලස්සන ගැහැණු ළමයා. ස්කයි තමයි සෙවන් අවන්හලේ ප්‍රධාන චෙෆ්. මේ දෙන්නට උදව් කරන්න තවත් යාලුවො සෙට් එකක්ම සෙවන් අවන්හලේ ඉන්නවා. ස්කයිගෙ තාත්තා ස්කයිට නපුරුකම් කළ නිසා ස්කයිට ඕන හොඳම චෙෆ් කෙනෙක් වෙන්න.

හොඳම චෙෆ් කෙනෙක් වෙන හීනය තියන අනිත් පුද්ගලයා තමයි ” පෝල් ආහ්න් “. එයාගෙ පෙම්වතිය වන “මායෝ” තමයි ඔහුගේ සහායක චෙෆ්. මේ දෙන්නා ප්‍රංශයේ ඉදලා ඇවිත් වසන්ත වීදියේම ස්ටෙලා අවන්හල ආරම්භ කරනවා. ඒක සුඛෝපභෝගී අවන්හලක්.
 

ඉන් පස්සෙ මේ ස්කයි හා පෝල් කියන චෙෆලා දෙන්නා අතර ගැටුම් ඇතිවෙනවා. මේ ගැටුම් හරිම සුන්දයි. ඒ මොකද මේ ගැටුම් සූපවේදී ගැටුම් නිසා. මේ දෙන්නා කෑම වලින් තමයි වැඩ දාන්නෙ. චීන හා බටහිර සම්ප්‍රදායන් වල කෑම වර්ග රාශියක් ගැනම මේ චිත්‍රපටයෙන් කියවෙනවා. ඒ කෑම වර්ග ගැන පොඩි විස්තරයකුත් මං හොයාගත්ත තරමින් උපසිරැසියට ඇතුලත් කරලා තියනවා. මේ චිත්‍රපටය නරඹද්දී කටට කෙළ උනන එක නම් නවත්තගන්න බෑ.
 

ස්කයිගෙ චරිතයට පණ දෙන්නේ Nicholas Tse. පෝල්ගෙ චරිතයට පණ දෙන්නේ Jung Yong hwa. You are beautiful කොරියානු කතාව බලපු අයට නම් එයා මතක ඇති. ඒ කතා මාලාවෙ Kang Shin Woo ට හිටියේ මේ නලුවා. අධ්‍යක්ෂණය Raymond Yip.නිශ්පාදනය Mani Fok.
 

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Cook Up a Storm (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/cook-up-a-storm-2017-sinhala-subtitles/feed/ 1
Line Walker (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/line-walker-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/line-walker-2016-sinhala-subtitles/#respond Sat, 26 Oct 2024 16:30:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13724 පට්ටම සටන් ජවනිකා වගේම, කොමඩි බලන්න කැමති අයටත් එලම ෆිල්ම් එකක් වේවි මේක. අනික මේක කිසිම කම්මැලිකමක් නැතුව එක දිගටම බලන් යන්න පුළුවන් Thriller(ත්‍රාසජනක) ගණයටත් අයිති වෙනව. මේකෙ 18+ දර්ශන නැතත් භාෂාව නම් 18+ වලට තමා ගැලපෙන්නෙ. මන් කතා රසයට බාධා වෙන නිසා වචනවල සැර බාල කරෙත් නෑ ඉතිං. 14+ වලින් එහා වත් බලනවනම් හොඳයි […]

The post Line Walker (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
පට්ටම සටන් ජවනිකා වගේම, කොමඩි බලන්න කැමති අයටත් එලම ෆිල්ම් එකක් වේවි මේක. අනික මේක කිසිම කම්මැලිකමක් නැතුව එක දිගටම බලන් යන්න පුළුවන් Thriller(ත්‍රාසජනක) ගණයටත් අයිති වෙනව. මේකෙ 18+ දර්ශන නැතත් භාෂාව නම් 18+ වලට තමා ගැලපෙන්නෙ. මන් කතා රසයට බාධා වෙන නිසා වචනවල සැර බාල කරෙත් නෑ ඉතිං. 14+ වලින් එහා වත් බලනවනම් හොඳයි කෝකටත්.

කතාවට හැරුණොත්, CIB(Criminal Intelligence Bureau) එකේ රහස් පොලිස් නියෝජිතයන් වගයක් කුඩු බිස්නස් අල්ලන්න රහස් මෙහෙයුමක් කරගෙන යනව. මේ අස්සෙ මෙයාලගෙ CIB ප්‍රධානියා මැරෙනව. හැබැයි මැරෙන්න කලින් රහස් මෙහෙයුමේ නියෝජිතයන්ගෙ අනන්‍යතා සහිත විස්තර පොලිස් පරිගණක ගබඩා වලින් මකනව මේ ප්‍රධානියා. මේ නිසා පොලීසියටවත් මේ රහස් නියෝජිතයන් කවුද කියල හරියට හොයා ගන්න බැරි වෙනව.

මේ රහස් නියෝජිතයිනුත් කුඩු ජාවාරමට සම්බන්ධ වෙලා ඉන්නෙ තොරතුරු රහසින් ගන්න ඕන නිසා. එයාලව පොලීසිය හරියට හොයා ගත්තොත් තමා කුඩු ජාවාරම් කාරයින්ව අල්ල ගන්න උදව් ගන්න පුලුවන් වෙන්නෙ. ඒත් පොලීසියට ඇත්ත රහස් නියෝජිතයො කවුද කියල තහවුරු කර ගන්න බැරුව එයාලව හොයන්න වෙනම මෙහෙයුමක් කරවා. මේ අස්සෙ බ්ලැක්ජැක් කියල එක රහස් නියෝජිතයෙක් පොලීසියට තමන් හඳුන්වා දෙනවා. ඒත් එයාටත් අනන්‍යතාව ඔප්පු කරන්න බැරුව එයා කියන දේවල් පොලීසිය එක පාරට විස්වාස කරන්නෙ නෑ.

බලන්නකෝ පොලීසිය රහස් නියෝජිතයින්ව හොයා ගනීවිද ? ඒ රහස් නියෝජිතයින් තාමත් පොලීසියටද වැඩ නැත්නම් සල්ලි නිසා එයාලත් කුඩු බිස්නස් එකටම බැහැල ද ? බ්ලැක්ජැක්ට මොකක් වේවිද ? කියල.

මේක මාර කුතුහලයක් ඇති වෙන ෆිල්ම් එකක්. අන්තිම වෙනකන්ම ෆිල්ම් එක බලන්න වෙනව සමහර කරුණු පැහැදිලි කර ගන්න නම්. ඇතිවෙන්න වෙඩි තබා ගැනීම්, ද්වන්ධ සටන්, විහිළු එහෙම ෆිල්ම් එක පුරාවටම දකින්න පුළුවන් වගේම අපිට හොඳ ආදර්ශ ටිකක් එහෙමත් ජීවිතේට එකතු කර ගන්න පුළුවන් මේක බලල.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Line Walker (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/line-walker-2016-sinhala-subtitles/feed/ 0