German Archives - SinhalaSub https://dseek.sldrive.cc/tag/german/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Nov 2024 16:31:52 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png German Archives - SinhalaSub https://dseek.sldrive.cc/tag/german/ 32 32 The Albanian (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-albanian-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-albanian-2010-sinhala-subtitles/#respond Fri, 03 Nov 2023 10:30:29 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59067 The Albanian Sinhala Sub The Albanian Sinhala Subtitles The Albanian (2010) Sinhala Sub The Albanian (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කලෙකට පස්සේ ලස්සන විදේශීය භාෂා චිත්‍රපටයක් අරගෙන ආවා. Der Alabaner එහෙම නැත්නම් The Albanian කියන්නේ 2010 වසරේ ජර්මනියෙදි නිකුත්වුනු ඇල්බේනියන් සහ ජර්මන් භාෂා චිත්‍රපටයක්.චිත්‍රපටයට IMDB දර්ශකයේ 7.1 හොඳ අගයක් වගේම Rotten Tomatoes වෙබ් අඩවියේ […]

The post The Albanian (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Albanian Sinhala Sub
The Albanian Sinhala Subtitles
The Albanian (2010) Sinhala Sub
The Albanian (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කලෙකට පස්සේ ලස්සන විදේශීය භාෂා චිත්‍රපටයක් අරගෙන ආවා. Der Alabaner එහෙම නැත්නම් The Albanian කියන්නේ 2010 වසරේ ජර්මනියෙදි නිකුත්වුනු ඇල්බේනියන් සහ ජර්මන් භාෂා චිත්‍රපටයක්.චිත්‍රපටයට IMDB දර්ශකයේ 7.1 හොඳ අගයක් වගේම Rotten Tomatoes වෙබ් අඩවියේ 71% අගයක් තියෙනවා .ජර්මානු චිත්‍රපට අධ්‍යක්ෂක Johannes Naberවිසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙනවා. Nik Xhelilaj, Amos Zaharia, Xhejlane Terbunja, Ivan Shvedoff වගේ අය මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටයේ තියන සාර්ථකත්වය නිසාම සම්මාන කිහිපයකට නිර්දේශ වෙන්න වගේම ජයග්‍රහණය කරන්නත් හැකිවෙලා තියනවා. ඒ තමයි,
Antalya Golden Orange Film Festival හොඳම නලුවා සම්මානය.
Moscow International Film Festival හොඳම නලුවා සම්මානය, ජූරියේ විශේෂ සම්මානය.
Max Ophüls Festival හොඳම චිත්‍රපටය සම්මානය.
Nuremberg Film Festival “Turkey-Germany” හොඳම නලුවා සම්මානය, හොඳම චිත්‍රපටය සම්මානය.

මුලින්ම ඇල්බේනියාව ගැන පොඩි විස්තරයක් කියන්නම්. ඇල්බේනියාව කියන්නේ දකුණුදිග යුරෝපයේ තියන සුන්දර රටක්. නමුත් දූෂිත දේශපාලනය සහ උග්‍ර ආගමික අන්තවාදි කල්ලි, මැර කල්ලි,මත්ද්‍රව්‍ය වගේ දේවල් නිසා යුරෝපයේ තියන දුප්පත්ම රටක් බවට පත්වෙලා තියනවා. ඇල්බේනියා ජනතාවගෙන් බහුතරයකගේ දෛනික ආදායම ඩොලර් දෙකක් වගේ පොඩි මුදලක්. රටේ විරැකියා අනුපාතය ඉතාම ඉහලයි. මේ නිසා රටේ තරුණ තරුණියන් බහුතරයක් ජර්මනිය,ඉතාලිය,ප්‍රංශය වගේ රටවලට රැකියා සොයාගෙන සංක්‍රමනය වෙනවා.වර්තමානයේ අපේ රටට ගොඩක් සමානයි.

කතාව පැත්තට ගියොත්,

ආර්බෙන් ශෙහු කියන ඇල්බේනියන් තරුණයා ආර්ථික ප්‍රශ්න නිසා පවුලේ අය එක්ක ග්‍රීසියට ගිහින් සුළුු වැටුපක් වෙනුවෙන් සේවය කරනවා. ආර්බෙන් තමන්ගේ ගමේ ඉන්න එට්ලේවා පෙට්‍රිටි කියන තරුණියට කාලයක ඉදන් ආදරය කරනවා.ඇල්බේනියාවේ සම්ප්‍රදාය අනුව පවුලේ තීරණ ගන්නේ වැඩිමහලු පිරිමි අය. එට්ලෙවාගේ තාත්තගේ තීරණය තමයි ආර්බෙන් එට්ලෙවා විවාහ කරගන්නවා නම් යූරෝ 10000ක් දෙන්න ඕන .ඇල්බේනියානු සම්ප්‍රදාය අනුව විවාහයකදි මනාලයා විසින් මනාලියගේ පවුලට දෑවැද්ද ලබා දෙන්න ඕන. මාසෙකට යුරෝ 500ක වත් ආදායමක් නැති ආර්බෙන්ට මේක ලොකු මුදලක්.

මේ මුදල හොයාගන්න ජර්මනියේ රැකියාවකට නිත්‍යානුකූල නොවෙන විදියට යන්න ආර්බෙන් තීරණය කරනවා. මේ අතරේ එට්ලෙවා ගැබ් ගන්න නිසා ආර්බෙන්ට සිද්ධ වෙනවා කොහොමහරි මාස කිහිපයක් ඇතුලත යූරෝ 10000 හොයාගන්න.ජර්මනියට යන්න කලින් ආර්බෙන් එට්ලෙවාට පොරොන්දුවෙනවා දරුවා ලැබෙන්න කලින් සල්ලි හොයාගෙන ආයෙත් ඇල්බේනියාවට එනවා කියලා. ස්ථීර රැකියාවක් නැති ජර්මානු භාෂාව අකුරක් වත් බැරි නීත්‍යානුකූල වීසා බලපත්‍ර නැති ආර්බෙන්ට පුලුවන් වෙයිද යුරෝ 10000ක් හොයාගන්න. ඒක දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා

මුල ඉඳන් අවසානය වෙන තෙක් කම්මැලි නැතුව බලන්න පුලුවන් ලස්සන සිනමා නිර්මානයක් වගේම සමහර තැන් වලදි හිතෙනවා දියුණුයි කියන යුරෝපේ ඇතුලේ මේ වගේ රටවල් තියනවද කියලා. තව දෙයක් තමයි රුමේනියාවට, ඇල්බේනියාවට ගිහින් හොර පාරෙන් ඉතාලි, ජර්මන් යන්න ඉන්නවා නම් දෙපාරක් නෙමෙයි සිය පාරක් වත් හිතන්න ඕන. මේ චිත්‍රපටයට අදාල ටොරෙන්ට් කිසිම එකක් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් තත්වෙක නෑ. YOUTUBE එකේ තියන එකත් ඒ තරම් පැහැදිලි නෑ.හොලිවුඩ් චිත්‍රපටි වගේ නෙමෙයි විදේශීය භාෂා චිත්‍රපටි හොයාගන්න ගොඩක් අමාරුයි. ඒ නිසා විඩියෝවේ ගුනාත්මක බව ටිකක් අඩුයි.

හැමෝම චිත්‍රපටය රසවිඳින්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තිලින සඳරුවන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Albanian (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-albanian-2010-sinhala-subtitles/feed/ 0
Blood & Gold (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/blood-gold-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/blood-gold-2023-sinhala-subtitles/#comments Mon, 16 Oct 2023 11:26:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57464 Blood & Gold Sinhala Sub Blood & Gold Sinhala Subtitles Blood & Gold (2023) Sinhala Sub Blood & Gold (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අද අරන් ආවේ මේ අවුරුද්දේ නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් උනු සුපිරි ජර්මන් ඇක්ශන් ෆිලුමක් ආයේ කතා දෙකක් නෑ නමින් Blood & Gold ( ලේ සහ රත්තරන් ) මේක IMDB දර්ශකයේ 6.4ක […]

The post Blood & Gold (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Blood & Gold Sinhala Sub
Blood & Gold Sinhala Subtitles
Blood & Gold (2023) Sinhala Sub
Blood & Gold (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අද අරන් ආවේ මේ අවුරුද්දේ නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් උනු සුපිරි ජර්මන් ඇක්ශන් ෆිලුමක් ආයේ කතා දෙකක් නෑ නමින් Blood & Gold ( ලේ සහ රත්තරන් ) මේක IMDB දර්ශකයේ 6.4ක අගයකුත් 88%ක කුණු තක්කාලි අගයකුත් 74%ක ගූගල් මනාප මට්ටමකුත් තියෙනවා මේක අධ්‍යක්ෂණය කළේ Peter Thorwarth මෙයා කරපු සුපිරිම ෆිලුමයි මේ….

වැඩි කතා නැතුව කතාව පැත්තට ගියොත්…………

මේක දෙවන ලෝක යුද්ධයේ (1945) දී ජර්මන් සොල්දාදුවන් අතරේම දිවෙන කතාවක් ජර්මන් සොල්දාදුවන් කියන්නෙ නට්සිකාරයෝ හැබැයි මෙතන නට්සිකාරයොන්ගෙන් ඈත් වෙලා හමුදාවෙන් පැනලා යන කොල්ලෙක් ඉන්නවා ඒ කොල්ලට ඕනේ මේ යුද්ද වලින් ඈත් වෙලා පැනලා ගිහින් තමන්ගේ පවුලෙ ඉතුරු උනු එකම කෙනා වෙච්ච දුවව හොයාගන්න

මෙයා මේ ගමන යද්දී මෙයාට මුහුණ දෙන්න වෙන්නෙ අමුතුම කරදර ගොඩකට මේ අස්සේ මෙයාව හොයන් නට්සිකාරයන්ගේ ( විශේෂ බළකායක් ) එනවා මෙයාව හොයාගන්න විතරක්ම නෙවෙයි ඒ අසළ නගරයකට ගිහින් යුදෙව්වෙක්ගේ ගෙදරක යුදෙව්වෙක් හංඟපු රත්තරන් ටිකක් හොයාගන්නත් එක්කයි….

ඉතින් මේ නට්සිකාරයන්ට රත්තරන් හොයාගන්න පුලුවන් වේවීද හමුදාවෙන් පැනලා ගියපු කොල්ලා ( හෙන්රිච් ) කොහොමද මේකට අහු වෙන්නෙ ඒවා දැනගන්නනම් මේ ඇඟ කිණිපොලා යන ඇක්ෂන් ෆිල්ම් එක බලන්නම වෙනවා මේකේ ටිකක් බය හිතෙන ලේ වැගිරීම් තියෙනවා තප්පරයක් මිනිහෙක් හිනා වෙලා ඉඳියොත් අනික් තප්පරේදී ඒ මිනිහගේ ඔලුව ගලවන් යන්න පුලුවන් චිත්‍රපටයක් ( නොකිව්වා කියන්න එපා ඔන්න ඈ ) ඒනම් ඉදිරියේදී තවත් මේ වගෙ සුපිරි ෆිල්ම් එකකින් හම්බෙමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ එස්.ඩිල්මිත් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Blood & Gold (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/blood-gold-2023-sinhala-subtitles/feed/ 2
Jim Button and Luke the Engine Driver (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jim-button-and-luke-the-engine-driver-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jim-button-and-luke-the-engine-driver-2018-sinhala-subtitles/#respond Tue, 21 Mar 2023 13:30:09 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1445 කතාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වෙන්නෙ ලුමර්ලන්තය කියන පුංචි දූපත. මේක හරි විශ්මිත දූපතක්, මේ දූපත ගැන චිත්‍රපටිය දර්ශන මගින් හරි අපූරුවට පැහැදිලි කරලා තියෙනවා.මේ දූපතේ ඉන්නවා ලූක් කියලා එන්ජින් රියදුරෙක්,ඒ වගේම ඔහුගේ බිරිඳත්, මේ ලූක් ට තියෙනවා “එමා” කියලා පුදුම හිතෙන විදිහෙ දුම්රිය එන්ජිමක් …දවසක් තැපැල්කරුවෙක් මේ ලුමර්ලන්තයට එනවා පාර්සලයෙකුත් අරගෙන.. ඔව් එතනින් තමයි අපේ මේ […]

The post Jim Button and Luke the Engine Driver (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කතාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වෙන්නෙ ලුමර්ලන්තය කියන පුංචි දූපත. මේක හරි විශ්මිත දූපතක්, මේ දූපත ගැන චිත්‍රපටිය දර්ශන මගින් හරි අපූරුවට පැහැදිලි කරලා තියෙනවා.මේ දූපතේ ඉන්නවා ලූක් කියලා එන්ජින් රියදුරෙක්,ඒ වගේම ඔහුගේ බිරිඳත්, මේ ලූක් ට තියෙනවා “එමා” කියලා පුදුම හිතෙන විදිහෙ දුම්රිය එන්ජිමක් …දවසක් තැපැල්කරුවෙක් මේ ලුමර්ලන්තයට එනවා පාර්සලයෙකුත් අරගෙන.. ඔව් එතනින් තමයි අපේ මේ කතාව පටන් ගන්නෙ.. මෙතනින් එහාට කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම රසවින්දනයට බාධාවක් ,ඒ නිසා මේ පොඩ්ඩ තමයි කියන්න වෙන්නෙ. කතාව පුරා තියෙන්නෙ අරුම පුදුම වීර චාරිකාවක්.. පුරාවෘත රාජධානි,මකරු,යෝධයන් මෙන්න අඟුටුමිට්ටන් වගේ තවත් Fantasy චිත්‍රපටියක දකින්න පුළුවන් පුදුම දේවල් මේ චිත්‍රපටිය තුලින් ද දැකගන්න පුළුවන්…එහෙනම් ඉතිං.. උඩදි කිව්ව තැපැල්කරුගේ ඒ පාර්සලයෙ තියෙන්නෙ මොකක්ද?, ලූක්ගේ ජීවිතය වෙනස් වෙන්නෙ කොහොම ද?, වීර චාරිකාව පටන් ගන්නේ කොහොමද?, කියලා ඔයාලම මේ චිත්‍රපටිය බලල දැනගන්න..

The post Jim Button and Luke the Engine Driver (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jim-button-and-luke-the-engine-driver-2018-sinhala-subtitles/feed/ 0
All Quiet on the Western Front (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/all-quiet-on-the-western-front-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/all-quiet-on-the-western-front-2022-sinhala-subtitles/#respond Fri, 11 Nov 2022 07:03:58 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32131 All Quiet on the Western Front Sinhala Sub All Quiet on the Western Front Sinhala Subtitles All Quiet on the Western Front (2022) Sinhala Sub All Quiet on the Western Front (2022) Sinhala Subtitles

The post All Quiet on the Western Front (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
All Quiet on the Western Front Sinhala Sub
All Quiet on the Western Front Sinhala Subtitles
All Quiet on the Western Front (2022) Sinhala Sub
All Quiet on the Western Front (2022) Sinhala Subtitles

The post All Quiet on the Western Front (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/all-quiet-on-the-western-front-2022-sinhala-subtitles/feed/ 0