Korean TV Archives - SinhalaSub https://dseek.sldrive.cc/tag/korean-tv/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 09 Dec 2024 12:40:01 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Korean TV Archives - SinhalaSub https://dseek.sldrive.cc/tag/korean-tv/ 32 32 Adult Trainee (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/adult-trainee-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/adult-trainee-2021-sinhala-subtitles/#respond Sat, 19 Oct 2024 09:40:42 +0000 https://sinhalasub.life/?post_type=tvshows&p=59324 Adult Trainee Sinhala Sub Adult Trainee Sinhala Subtitles Adult Trainee (2021) Sinhala Sub Adult Trainee (2021) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න යාළුවනේ අද මේ අරං එන්නේ Adult Trainee කියන කතා මාලාවයි… මේක ඇවිල්ලා කතා තුනක එකතුවක් විච්ච කතාවක්. කෙටියෙන්ම කිව්වොත් මේ කතා මාලාව ඇතුළෙ කතා තුනක් දිග ඇරෙනවා. මේ කතා තුන ඇතුළෙ ඉන්න ප්‍රධාන […]

The post Adult Trainee (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Adult Trainee Sinhala Sub
Adult Trainee Sinhala Subtitles
Adult Trainee (2021) Sinhala Sub
Adult Trainee (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න යාළුවනේ අද මේ අරං එන්නේ Adult Trainee කියන කතා මාලාවයි… මේක ඇවිල්ලා කතා තුනක එකතුවක් විච්ච කතාවක්. කෙටියෙන්ම කිව්වොත් මේ කතා මාලාව ඇතුළෙ කතා තුනක් දිග ඇරෙනවා. මේ කතා තුන ඇතුළෙ ඉන්න ප්‍රධාන චරිත ඉස්කෝලෙ යන ළමයි උණාට ලොකු වැඩ කරන අය. මේක පහුගිය නොවැම්බර් මාසෙ ටෙලිකාස්ට් වුණ Yoo Hak Chan ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණ IMDb rating එක 7.5 ක් තියෙන එක කොටසක් මිනිත්තු තිස්පහක හතලික වගේ ධාවන කාලෙකින් යුක්ත කතාවක්.

පළවෙනි කොටස ගැන කිව්වොත් සියෝ ජේ මින් කියන්නෙ කාමුක දර්ශන වලට ඇබ්බැහි වුණ පාසල් යන ළමයෙක්.එයාට එයාගෙම පංතියේ ඉන්න ගෑනු ළමයෙක් ගැන ආදරයක් හිතෙනවා. එයා නමින් පාර්ක් යේ ක්යොන්ග්. ඒත් මෙයා කාමුක දර්ශන බලන පිරිමි ළමයින්ට ආස නෑ.. ඇබ්බැහි වෙච්ච දෙයක් අතාරින එක ලේසි පාසු දෙයක් නෙමේනෙ.. ඒත් ජේ මින්ට කෙල්ලට අකමැති වෙන්නත් බෑ…

මේකට ජේ මින් මොකද කරන්නේ, එයාට කෙල්ලත් එක්ක යාළුවෙන්න පුළුවන් වෙයිද කියලා කතාව බලලම දැනගන්නකෝ…

Ryu Eui Hyun as Seo Jae Minඔයාලා River Where the Moon Rises, A-Teen කියන කතා බලලා තියේ නම් මෙයාව අඳුරන්නෙ නැතුව ඉන්න විදිහක් නැහෑ…

Cho Mi Yeon as Park Ye Kyungඔයාලා K-pop අහන කෙනෙක් නම් (G)I-DLE එකේ මි යොන්ව නොදැන ඉන්න විදිහක් නැහෑ…

දැන් කතාව ඔක්කොම කියන්න ගියොත් වැඩක් නෑනෙ. ඉතින් අපි මෙතනින් නවතින්නම්… ධාවන කාලෙත් ගොඩක් නැති නිසා ඉක්මනට බලන්න පුළුවන් වගේම අඩු එම්බී ගානකින් ඩවුන්ලෝඩ් ගන්නත් පුළුවන්…

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි හැමෝම ආදරයෙන් ආරාධනා කරනවා මෙ ලස්සන කතා මාලාව බලන්න… ආයුබොවන්!!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ අන්ජලී පින්සාරා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Adult Trainee (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/adult-trainee-2021-sinhala-subtitles/feed/ 0
Doona! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/doona-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/doona-2023-sinhala-subtitles/#comments Sat, 21 Oct 2023 11:48:51 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=57969 Doona! Sinhala Sub Doona! Sinhala Subtitles Doona! (2023) Sinhala Sub Doona! (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අතිශය ප්‍රේක්ෂකාදරයට පත් වුන වගේම අපි හැමෝම ආසාවෙන් වැළදගත්ත කතාවක් තමයි Crash Landing on You කියන්නෙ. ඉතින් ඒ කතාමාලාව අධ්‍යක්ෂණය කළ Lee Jeong Hyo තමයි Doona කතාමාලාවත් අධ්‍යක්ෂණය කරන්නෙ. Romance Is a Bonus Book, Life on Mars, Criminal […]

The post Doona! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Doona! Sinhala Sub
Doona! Sinhala Subtitles
Doona! (2023) Sinhala Sub
Doona! (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අතිශය ප්‍රේක්ෂකාදරයට පත් වුන වගේම අපි හැමෝම ආසාවෙන් වැළදගත්ත කතාවක් තමයි Crash Landing on You කියන්නෙ. ඉතින් ඒ කතාමාලාව අධ්‍යක්ෂණය කළ Lee Jeong Hyo තමයි Doona කතාමාලාවත් අධ්‍යක්ෂණය කරන්නෙ. Romance Is a Bonus Book, Life on Mars, Criminal Minds ආදී ප්‍රසිද්ධ කතාමාලා අධ්‍යක්ෂණය කලෙත් ඔහු විසින්මයි.

The_Girl Downstairs කියන වෙබ්ටූන් එක පාදක කර ගනිමින් නිර්මාණය වන Doona කොරියානු ව්‍යවහාරයෙන් “Lee Doo-na” නමින් හදුන්වනවා. කාලාන්තරයක් තියේ ඇඟිලි ගැන ගැන බලන් හිටිය කතාංග නමයකින් යුක්ත මෙය ඔක්තෝම්බර් 20වෙනි සිකුරාදා Netflix ඔස්සේ රසිකයන්ට තිළිණ වුනා.

මේ තමයි කතාවේ ප්‍රධාන චරිත දෙක Yang Se-jong සහ Yang Se-jong.

Lee Doo-na (Bae Suzy) ජනප්‍රිය ගායක කණ්ඩායමක ප්‍රධාන ගායන ශිල්පිනියක ලෙසට අවධානයට ලක් වූ නමුත් ඇය හදිසි විශ්‍රාම ගැනීම නිවේදනය කර විශ්ව විද්‍යාලයක් ළඟ නගරයක නිවසක නවාතැන් අරගෙන ඉන්නවා.

Lee Won-jun (Yang Se-jong) කියන්නෙ හිත හොඳකම ඇරෙන්න වෙන කිසිම දෙයක් තමන් සතුව නැති සාමාන්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්.

DETAILS
Drama: Doona!
Country: South Korea
Episodes: 9
Airs: Oct 20, 2023
Airs On: Friday
Original Network: Netflix
Genres: Comedy, Romance, Youth, Drama
Tags: Student Male Lead, Housemates’ Relationship, Former Celebrity Female Lead, Neighbors’ Relationship, Singer Female Lead, Idol Female Lead, Retired Female Lead, Warm Male Lead, Miniseries, Pre-produced
Content Rating: 15+ – Teens 15 or older

Bae Suzy.. Anna, Start-Up, Vagabond, While You Were Sleeping, Uncontrollably Fond, Gu Family Book, Dream High Season 2 ආදී සුප්‍රසිද්ධ කතාමාලාවලට රංගනයෙන් දායක වුනා.

Yang Se-jong ව මම මුලින්ම දැක්කෙ Thirty But Seventeen ටෙලිකතාමාලාවෙන්. ඒවගේම මොහු My Country: The New Age, Temperature of Love, Duel යන කථාමාලාවලටත් සිය රංගන දාකත්වය ලබා දුන්නා. අනිවාර්ය හමුදා සේවය නිම කළ පසුව ඔහු සිය කලා ජීවිතයට යළිත් පා තබන්නෙ මේ “Doona” කියන කතාමාලාව ඔස්සේ.

මම වගේම ඔයාලත් මේ කතාව එනකන් ඇඟිලි ගැන ගැන නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඇති. එහෙනම් හැමෝම එකතුවෙලා ඉන්න අපිත් එක්ක.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Doona! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/doona-2023-sinhala-subtitles/feed/ 3
The Law Cafe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/the-law-cafe-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/the-law-cafe-2022-sinhala-subtitles/#comments Sat, 21 Oct 2023 08:41:11 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=57761 The Law Cafe Sinhala Sub The Law Cafe Sinhala Subtitles The Law Cafe (2022) Sinhala Sub The Law Cafe (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 법대로 사랑하라 THE LAW CAFE 2022 වසරේ නිකුත් උන කොරියානු කතාමාලාවක් තමයි අද මේ ගෙනත් දෙන්න හදන්නේ ඔයාලට… මෙහි ප්‍රධාන චරිත ලෙස Lee Seung-Gi හා Lee Se-Young රංඟනයෙන් දායක වෙනවා… […]

The post The Law Cafe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Law Cafe Sinhala Sub
The Law Cafe Sinhala Subtitles
The Law Cafe (2022) Sinhala Sub
The Law Cafe (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

법대로 사랑하라

THE LAW CAFE

2022 වසරේ නිකුත් උන කොරියානු කතාමාලාවක් තමයි අද මේ ගෙනත් දෙන්න හදන්නේ ඔයාලට…

මෙහි ප්‍රධාන චරිත ලෙස Lee Seung-Gi හා Lee Se-Young රංඟනයෙන් දායක වෙනවා…

LEE SEUNG-Gi

LEE SE-YOUNG

කතාව පැත්තට හැරුනොත් Lee Seung-Gi නිතිඥවරයෙක් විදියට තමයි වැඩ කරන්නේ. එත් එයාගේ පියාට එල්ලවුන දුෂණ වංචා නිසා මෙයාට රැකියාව අහිමි වෙනවා. එදා ඉදන් රැකියා විරහිතව තමයි ඔහු ඉන්නේ.. මොහුට අයිති ගොඩනැගිල්ලක් කුලියට දිලා තමයි ඉතින් මොහු ජිවත් වෙන්නේ.. Lee Se-Young කියන්නේ මොහුගේ පාසල් කාලයේ මිතුරියක්. කොහොම හරි ඇයති නිති ආයතනයක නිතිඥවරියක් විදියට තමයි සේවය කරන්නේ නමුත් ඇය ඒ රැකියාවෙන් අයින් වෙලා Lee Seung අයිති බිල්ඩිමේ කඩයක් අරන් කැෆේ එකක් විවෘත කරනවා. මේක නිකම්ම කැෆේ එකක් නෙමෙයි මේකේ තේ කොපි එක්ක මොකක් හරි නිති උපදෙසක් ඕනි නම් ඒකටත් උපදෙස් සපයනවා.

ඉතින් මේ කැෆේ එකට ගොඩවදින්න කියලා ඔයාලාටත් ආදරයෙන් ආරාධනා කරනවා????…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ගිහාන් උදාර සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Law Cafe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/the-law-cafe-2022-sinhala-subtitles/feed/ 9
Mask Girl (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/mask-girl-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/mask-girl-2023-sinhala-subtitles/#comments Sun, 15 Oct 2023 09:32:20 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=57214 Mask Girl Sinhala Sub Mask Girl Sinhala Subtitles Mask Girl (2023) Sinhala Sub Mask Girl (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද යාලුවනේ, මෙන්න අපි ඔයාලට තවත් ලස්සන කතාවක් අරගෙන ආවා. ? මේ කතාවෙන් කියවෙන්නෙ ලස්සන කියන හැඳින්වීම මනුෂ්‍ය ජීවිතයකට කොයිතරම් බලපානවද කියලයි. ලස්සන කියන දේ කෙනෙක්ගෙන් කෙනෙක්ට සාපේක්ෂ වුනත් කොයි තරම් ජීවිතේ තීරණාත්මක සාධකයක්ද […]

The post Mask Girl (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mask Girl Sinhala Sub
Mask Girl Sinhala Subtitles
Mask Girl (2023) Sinhala Sub
Mask Girl (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද යාලුවනේ, මෙන්න අපි ඔයාලට තවත් ලස්සන කතාවක් අරගෙන ආවා. ?

මේ කතාවෙන් කියවෙන්නෙ ලස්සන කියන හැඳින්වීම මනුෂ්‍ය ජීවිතයකට කොයිතරම් බලපානවද කියලයි. ලස්සන කියන දේ කෙනෙක්ගෙන් කෙනෙක්ට සාපේක්ෂ වුනත් කොයි තරම් ජීවිතේ තීරණාත්මක සාධකයක්ද කියලා මේ කතාවෙන් අපිට පෙන්නල දෙනවා.

MASK GIRL (වෙස්මුහුණු දැරිය)

2015 සහ 2018 අතර ප්‍රකාශයට පත් කරන ලද Mae-mi සහ Hee-se විසින් ඒ නමින්ම රචිත Naver webtoon එක මත පදනම් ව නිර්මාණය වී ඇති MASK GIRL, Kim Yong-hoon විසින් අධ්‍යක්ෂණය කරන ලද දකුණු කොරියානු ප්‍රවාහ රූපවාහිනී කතාමාලාවක් වන අතර එය අතර, එහි Lee Han-byeol, Nana, Go Hyun-jung, Ahn Jae-hong, සහ Yeom Hye-ran රංගනයෙන් දායක විය. එය 2023 අගෝස්තු 18 වන දින Netflix හි තිරගත විය.

එහෙනම් අපි බලමු නේද මෙ කතාව…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ කනිෂ්කා ගිහානි පෙරේරා සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mask Girl (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/mask-girl-2023-sinhala-subtitles/feed/ 1
The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/the-worst-of-evil-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/the-worst-of-evil-2023-sinhala-subtitles/#comments Thu, 05 Oct 2023 18:17:21 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=55831 The Worst of Evil Sinhala Sub The Worst of Evil Sinhala Subtitles The Worst of Evil (2023) Sinhala Sub The Worst of Evil (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Disney + ලගෙ MOVING සීරීස් එකේ රස්නෙ යන්නත් කලින් ම ඔන්න ආපහු සුපිරි භාණ්ඩයක් Disney + ලා ගෙනල්ලා තියෙනවා. The Worst of Evil කියන්නෙ MOVING රිලීස් […]

The post The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Worst of Evil Sinhala Sub
The Worst of Evil Sinhala Subtitles
The Worst of Evil (2023) Sinhala Sub
The Worst of Evil (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Disney + ලගෙ MOVING සීරීස් එකේ රස්නෙ යන්නත් කලින් ම ඔන්න ආපහු සුපිරි භාණ්ඩයක් Disney + ලා ගෙනල්ලා තියෙනවා. The Worst of Evil කියන්නෙ MOVING රිලීස් වෙන්න කලින් මේ අවුරුද්දේ වැඩිම Hype එකක් තිබ්බ Disney + ?? Series එක. මොකද Disney + ලා ලොකු Budget එකක් දාලා කරත් කවුරුත් හිතුවෙ නෑ MOVING සීරීස් එක මෙච්චර Hit වෙයි කියලා. සහ මෙච්චර සුපිරි වෙයි කියල. හැබැයි ඉතින් පහුගිය ටිකේ ලෝකෙ ජනප්‍රිය ම Korean Series එක තමයි MOVING කියන්නෙ. කොහොමහරි The Worst of Evil සීරීස් එකත් ඉස්සරහට අනිවාර්යයෙන් ම Hit එකක් වේවි.

හැබැයි ඔයාට The Worst of Evil බලන්න Idea එකක් නැත්තං Interest එකක් නැත්තං මම මේක බලන්න හේතු 3 ක් කියන්නම්.

1. Ji Chang Wook මේක තමයි The Worst of Evil සීරීස් එක මේ අවුරුද්දේ Most Anticipated ම Korean Series එකක් වෙන්න සහ වැඩිම Hype එකක් තිබ්බ Disney + ?? Series එක වෙන්න ප්‍රධානම හේතුව. Korean Drama බලන Ji Chang Wook කියන්නෙ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නැනෙ. Ji Chang Wook ට ගොඩක් ම Fit වෙන්නෙ මේ වගේ Crime / Thriller / Action Roles. මම හිතන්නෙ The Worst of Evil සීරීස් එකේ Ji Chang Wook ගෙ Role එක Ji Chang Wook ගෙ Career Best Role එක වේවි ගොඩක් දුරට.

2. Sanai Pictures The Worst of Evil කියන්නෙ Noir – Crime – Action සීරීස් එකක්. මේ සීරීස් එක නිශ්පාදනය Sanai Pictures ලා. කොරියාවෙන් රිලීස් වුන සුපිරිම Gangster – Thriller චිත්‍රපටයක් වෙන New World , Asura : City of Madness , Nameless Gangster , Hunt වගේ සුපිරි Noir Movies නිශ්පාදනය කලේ මෙයාලා තමයි.

3. Action Sequences The Worst of Evil සීරීස් එකේ Action Director කියලා තියෙනවා මේකෙ Action Sequences Plan කලේ සීරීස් එකේ ශූටිං පටන් ගන්නත් මාස 4 -5 කලින් ලු. ඒ නිසා මේකෙ Action Sequences ටික Full Bloody Violence එක්ක නම් පංකාදු පහට තියෙයි.

බලන කෙනෙක්ට ඇති මේ හේතු 3 හොදටම ඇති මේ සීරීස් එක බලන්න. එහෙනම් ඔයාලත් බලලා අදහස් පහලින් කමෙන්ට් එකකුත් දාන්නකො.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිතුම් ඉෂාර අභිෂේක් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Worst of Evil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/the-worst-of-evil-2023-sinhala-subtitles/feed/ 3
HeartBeat (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/heartbeat-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/heartbeat-2023-sinhala-subtitles/#respond Thu, 05 Oct 2023 06:02:06 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=55219 HeartBeat Sinhala Sub HeartBeat Sinhala Subtitles HeartBeat (2023) Sinhala Sub HeartBeat (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! “? HeartBeat (2023) ? “ “හද ගැස්ම” Information – විස්තර Drama: Heartbeat Native Title: 가슴이 뛴다 Also Known As: My Heart Beats , My Heart is Beating , Gaseumi Ttwinda Country: South Korea Episodes: 16 Aired: Jun 26, […]

The post HeartBeat (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
HeartBeat Sinhala Sub
HeartBeat Sinhala Subtitles
HeartBeat (2023) Sinhala Sub
HeartBeat (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

“? HeartBeat (2023) ? “
“හද ගැස්ම”

Information – විස්තර

Drama: Heartbeat
Native Title: 가슴이 뛴다
Also Known As: My Heart Beats , My Heart is Beating , Gaseumi Ttwinda
Country: South Korea
Episodes: 16
Aired: Jun 26, 2023 – Aug 15, 2023
Aired On: Monday, Tuesday
Original Network: KBS2
Duration: 60 min.
Content Rating: 15+ – Teens 15 or older
Director: Lee Hyun Suk, Lee Min Soo
Screenwriter: Jung Seung Joo, Kim Ha Na
Genres: Comedy, Romance, Fantasy
Tags: Cold Female Lead, Vampire Male Lead, Age Gap [Drama Life], Poor Female Lead, Cohabitation, Age Gap [Real Life], Half-Human, Interspecies Romance, Investor Female Lead, Businessman Male Lead (Vote or add tags)

කාස්ට් – Cast

2PM’s Ok Taec Yeon as Seon Woo Hyeol

සොන් වු හ්යොල්

ඔහු මීට පෙර “Cinderella’s Sister (2010)” | “Dream High (2011) ” | “Who Are You (2013)” | “Wonderful Days (2014)” | “Touching You (2016)” | “Bring It On, Ghost (2016)” | “7 First Kisses (2016)” | “Save Me (2017)” Vincenzo” සහ “The Game: Towards Zero (2020)” | ” Secret Royal Inspector & Joy | “Blind “වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Won Ji An as Joo In Hae | ජු ඉන්-හේ

ඇය මීට පෙර ” Happy Boy ” | ” Hope or Dope 2″ | ” Hope or Dope” | ” A Year-End Medley” සහ ” After Korea” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Park Kang Hyun as Shin Do Shik | ශින් දෝ ශික්

ඔහු මීට පෙර ” Immortal Songs: Singing the Legend” | ” Video Star Season 1″ | “Wok of Love Phantom Singer Season 2″ | Phantom Singer: All Stars” සහ ” Phantom Singer Season 4 ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Yoon So Hee as Na Hae Won / Yoon Hae Sun

නා හේ වොන් / යූන් හේ සන්

ඇය මීට පෙර “After the Show Ends” | ” One More Time” | ” The Emperor: Owner of the Mask” | ” Witch’s Love” සහ ” Peng” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary – සාරාංශය

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ…

සොන් වු හ්යොල් (Ok Taec Yeon) කියන්නේ මනුස්සයෙක් වෙන්න කැමැත්තෙන් ඉන්න වැම්පර් කෙනෙක්, ඉතින් එක කරන්න නම් ඔහුට අවුරුදු 100 එක දිගට මිනිපෙට්ටියක නිදාගන්න වෙනවා, ඔහු නිදාගෙන ඉන්න අතරේ අවුරුදු 100 සම්පූර්ණවෙන්න දවසක් තියෙනකොට මේ මිනිපෙට්ටිය කෙල්ලෙක් අරිනවා, ඉතින් ඒ කෙල්ල තමයි ජු ඉන්-හේ (Won Ji An), ජු ඉන්-හේ කියන්නේ සොන් වු හ්යොල්ගේ මන්දිරේ බලාගත්ත අයගෙන පැවත එන්නෙක්, ඉතින් ඇයට යන්න එන්න තැනක් නැති වෙලාවේ වාසනාවට වගේ ඇගට තමන්ගේ තාත්තාගෙන් උරුම උන මේ පරණ මන්දිරේ හම්බවෙනවා, ඉතින් එ මන්දිරේට යන ඇය තමයි අපේ වැම්පර්-සොන් වු හ්යොල්ව දවස් 100 සම්පූර්ණ වෙන්නත් කලින් ඇහැරවන්නේ, එහෙනම් අපි වැඩිය කතාව ගැන කතා කරන්නෙ නැතුව එක බලලාම ඉමුකෝ…

එහෙනම් වැඩි විස්තර කියන්නේ නැහැ, අපි කතාව බලලම ඉමුකෝ, හැමෝටම සුභ දවසක්!!

ජය වේවා!!

The post HeartBeat (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/heartbeat-2023-sinhala-subtitles/feed/ 0
All of Us Are Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/all-of-us-are-dead-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/all-of-us-are-dead-2022-sinhala-subtitles/#comments Sat, 12 Feb 2022 02:22:05 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=13511 A high school becomes ground zero for a zombie virus outbreak. Trapped students must fight their way out — or turn into one of the rabid infected.

The post All of Us Are Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A high school becomes ground zero for a zombie virus outbreak. Trapped students must fight their way out — or turn into one of the rabid infected.

The post All of Us Are Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/all-of-us-are-dead-2022-sinhala-subtitles/feed/ 4
Lovers of the Red Sky (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/lovers-of-the-red-sky-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/lovers-of-the-red-sky-2021-sinhala-subtitles/#comments Fri, 17 Dec 2021 01:10:18 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=11288 Set during the Joseon era, Hong Cheon Ki is a female painter with a genius like painting talent. She is picked as the first female painter of the Dohwaseo (Korean Royal Academy of Painting). Hong Cheon Ki also has a beautiful appearance and a bright personality. For her, painting is everything. One day, she meets […]

The post Lovers of the Red Sky (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Set during the Joseon era, Hong Cheon Ki is a female painter with a genius like painting talent. She is picked as the first female painter of the Dohwaseo (Korean Royal Academy of Painting). Hong Cheon Ki also has a beautiful appearance and a bright personality. For her, painting is everything. One day, she meets Ha Ram.

Ha Ram is an officer at the Seowoongwan, an office in charge of astronomy, geography, art of divination, meteorology. When he was young, an accident caused him to become blind. Hong Cheon Ki falls in love with him and she doesn’t care that he is blind. Hong Cheon Ki keeps appearing in front of Ha Ram and he finds himself waiting for her.

The post Lovers of the Red Sky (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/lovers-of-the-red-sky-2021-sinhala-subtitles/feed/ 2