Tagalog Archives - SinhalaSub https://dseek.sldrive.cc/tag/tagalog/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 27 Dec 2024 14:58:34 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Tagalog Archives - SinhalaSub https://dseek.sldrive.cc/tag/tagalog/ 32 32 Outside (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/outside-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/outside-2024-sinhala-subtitles/#comments Fri, 27 Dec 2024 14:55:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=85410 Outside Sinhala Sub Outside Sinhala Subtitles Outside 2024 Sinhala Sub Outside (2024) Sinhala Sub Outside (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Outside (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Outside Sinhala Sub
Outside Sinhala Subtitles
Outside 2024 Sinhala Sub
Outside (2024) Sinhala Sub
Outside (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Outside (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/outside-2024-sinhala-subtitles/feed/ 1
Selina’s Gold (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/selinas-gold-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/selinas-gold-2022-sinhala-subtitles/#respond Sun, 25 Jun 2023 17:25:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42339 Selina’s Gold Sinhala Sub Selina’s Gold Sinhala Subtitles Selina’s Gold (2022) Sinhala Sub Selina’s Gold (2022) Sinhala Subtitles ආයුබෝවන්! යාලුවනේ, ඔන්න ගොඩක් කාලෙකින් තවත් සිංහල උපසිරැසියක් අරන් ආවා. මම හිතනවා මේ චිත්‍රපටියට ඔයාලත් කැමතිවෙයි, මොකද මේකෙ වෙනස්ම කතාවක් තියෙන්නේ. වෙනස් කියන්නේ අපේ වගේ තුන්වෙනි පන්තියේ රටවල ඒ දවස්වල, ඒ කියන්නේ මේ චිත්‍රපටයේ සදහන් වන කාල […]

The post Selina’s Gold (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Selina’s Gold Sinhala Sub
Selina’s Gold Sinhala Subtitles
Selina’s Gold (2022) Sinhala Sub
Selina’s Gold (2022) Sinhala Subtitles

ආයුබෝවන්! යාලුවනේ, ඔන්න ගොඩක් කාලෙකින් තවත් සිංහල උපසිරැසියක් අරන් ආවා. මම හිතනවා මේ චිත්‍රපටියට ඔයාලත් කැමතිවෙයි, මොකද මේකෙ වෙනස්ම කතාවක් තියෙන්නේ. වෙනස් කියන්නේ අපේ වගේ තුන්වෙනි පන්තියේ රටවල ඒ දවස්වල, ඒ කියන්නේ මේ චිත්‍රපටයේ සදහන් වන කාල වකවානුවේ සුලබ වූ මාතෘකාවක් තමයි මේකෙ තියෙන්නේ. ඒ වෙන මුකුත් නෙමේ වහල් සේවය. ඉතින් සමහර වෙලාවට ඒක අදටත් එහෙමමයි කියාලාත් විටෙක හිතෙනවා, මේ ආසියාතික සංවර්ධනය නොවූ, තුන්වෙනි පන්තියේ රටවල් අදටත් පත්ව තිබෙන තත්වයන් දිහා බැලුවම.

මේක ඉතාමත් දුක්ඛිත දෛවයකට උරුම කියපු කෙල්ලෙක්ගෙ කතාවක් කිව්වොත් නිවැරිදියි. IMDb RATING 6.6/10 අගයක් තමයි මෙම චිත්‍රපටය වෙත ලැබී තියෙන්නේ. 2022 වසරේ තිරගත උන මෙම චිත්‍රපටය, පිලිපීනයේ නිෂ්පාදනයක්. Mac Alejandre විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි, Angeli Khang, Gold Azeron, Jay Manalo සහ තවත් නළු-නිළියන් කිහිප දෙනෙකු මෙහි රංගනයෙන් දායක වෙනවා.

ඉතින් කතාව පැත්තට ගියොත්, 1942 පිලිපීනයේ දෙවෙනි ලෝක සුධ සමයේ සිදුවෙච්ච කතාවක් විදියට තමයි මේ කතාව දිග හැරෙන්නෙ. සෙලිනාගේ පියා, ඇයව ස්ත්‍රීන් ලිංගික වහලියන් බවට පත් කරන චාගෝ කියන පුද්ගලයට, ණය හිලව් වෙන්න විකුණනවා. ඉතින් එතනින් තමයි කතාව පටන් ගන්නෙ. මේ චාගෝගෙ නිවසේ ඉන්නවා අන්ධ කොල්ලෙක් වන දොමෙන්ග්. එයත් මේ සෙලිනා වගේම, චාගෝගෙ ණයට එයාගේ දෙමව්පියන් විසින් ණය හිලව්වට තියලා ගියපු තරුණයෙක්. සෑහෙන්න වද බන්ධන මැද තමයි මේ තරුණයත් චාගෝගෙ සිර කදවුරේ වාසය කරමින් ඉන්නේ.

ඉතින් මේ නරකාදියෙන් මේ දෙදෙනා කොහොමද ගැලවෙන්නේ? අන්තිමට චාගොට මොකක්ද වෙන්නේ? කියන කතාව වගේම දෙවෙනි ලෝක යුද්ධය පැවති කාලයේ එය පිලිපීනයට කොහෙමද බලපෑවේ කියන අකාරයත් මෙයින් මනාවට පැහැදිලි වෙනවා.

ඉතින් මීට වැඩිය කියන්න ගියොත් කතාවේ රසය නැතිවෙන නිසා, කැමති අකාරයකින් භාගත කරගෙන, මෙම චිත්‍රපටිය නරඹන ලෙස ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. (Copy right issues නිසා අපට උපසිරැසිය ගන්න තියෙන තැනින්ම torrent link ලබා දෙන්න බැහැනෙ ඒ සඳහා බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් වෙබ් අඩවිය බාවිතා කරන්න) වෙන තැනකින් ඔයාල පිටපත ඩව්න්ලෝඩ් කරනව නම් Web Rip පිටපතට තමයි මෙම උපසිරැසිය ගැලපෙන්නෙ කියලත් මතක් කරන ගමන්, නැවතත් මේ වගේම රසබර චිත්‍රපට උපසිරැසියකින් හමුවෙමු… එතෙක් ඔබට ජයවේවා!

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ නාමල් දනුෂ්ක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Selina’s Gold (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/selinas-gold-2022-sinhala-subtitles/feed/ 0