Thai Archives - SinhalaSub https://dseek.sldrive.cc/tag/thai/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 05 Jan 2025 14:19:14 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Thai Archives - SinhalaSub https://dseek.sldrive.cc/tag/thai/ 32 32 Operation Undead (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/operation-undead-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/operation-undead-2024-sinhala-subtitles/#comments Sun, 05 Jan 2025 14:13:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=86239 Operation Undead Sinhala Sub Operation Undead Sinhala Subtitles Operation Undead 2024 Sinhala Sub Operation Undead (2024) Sinhala Sub Operation Undead (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Operation Undead (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Operation Undead Sinhala Sub
Operation Undead Sinhala Subtitles
Operation Undead 2024 Sinhala Sub
Operation Undead (2024) Sinhala Sub
Operation Undead (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Operation Undead (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/operation-undead-2024-sinhala-subtitles/feed/ 2
Bangkok Breaking: Heaven and Hell (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bangkok-breaking-heaven-and-hell-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bangkok-breaking-heaven-and-hell-2024-sinhala-subtitles/#respond Sun, 13 Oct 2024 14:43:17 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77706 Bangkok Breaking: Heaven and Hell Sinhala Sub Bangkok Breaking: Heaven and Hell Sinhala Subtitles Bangkok Breaking: Heaven and Hell (2024) Sinhala Sub Bangkok Breaking: Heaven and Hell (2024) Sinhala Subtitles ආයුබෝවන් කියනවා හැමෝටම ආයෙමත් ඔන්න තව ෆිල්ම් එකක සිංහල උපසිරැසි එක්කයි මන් ආයෙම ඔයාලා හම්බෙන්න ආවේ. කතාව ගැන කියනවා නම් ගැනීමේ සේවකයෙකු ඉන්නවා එය අහුවෙනවා […]

The post Bangkok Breaking: Heaven and Hell (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bangkok Breaking: Heaven and Hell Sinhala Sub
Bangkok Breaking: Heaven and Hell Sinhala Subtitles
Bangkok Breaking: Heaven and Hell (2024) Sinhala Sub
Bangkok Breaking: Heaven and Hell (2024) Sinhala Subtitles

ආයුබෝවන් කියනවා හැමෝටම ආයෙමත් ඔන්න තව ෆිල්ම් එකක සිංහල උපසිරැසි එක්කයි මන් ආයෙම ඔයාලා හම්බෙන්න ආවේ.

කතාව ගැන කියනවා නම් ගැනීමේ සේවකයෙකු ඉන්නවා එය අහුවෙනවා ළමයෙක් පැහැර ගත්තා කියලා ඇත්තම එක එහෙමද? කවුද මේ ළමයා පස්සෙන් එන්නේ? මේ සේවකයා ළමයාව බේරාගනිද?

මේ ඔක්කොමට උත්තර දැන ගන්න ඕනේ නම් ෆිල්ම් එක බලන්න වෙනවා හොදේ

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bangkok Breaking: Heaven and Hell (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bangkok-breaking-heaven-and-hell-2024-sinhala-subtitles/feed/ 0
Pee Nak (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pee-nak-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pee-nak-2019-sinhala-subtitles/#respond Thu, 23 May 2024 03:44:17 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70636 Pee Nak Sinhala Sub Pee Nak Sinhala Subtitles Pee Nak (2019) Sinhala Sub Pee Nak (2019) Sinhala Subtitles

The post Pee Nak (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pee Nak Sinhala Sub
Pee Nak Sinhala Subtitles
Pee Nak (2019) Sinhala Sub
Pee Nak (2019) Sinhala Subtitles

The post Pee Nak (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pee-nak-2019-sinhala-subtitles/feed/ 0
Pee Mak (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pee-mak-2013-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pee-mak-2013-sinhala-subtitles/#respond Tue, 21 May 2024 16:16:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70521 Pee Mak Sinhala Sub Pee Mak Sinhala Subtitles Pee Mak (2013) Sinhala Sub Pee Mak (2013) Sinhala Subtitles

The post Pee Mak (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pee Mak Sinhala Sub
Pee Mak Sinhala Subtitles
Pee Mak (2013) Sinhala Sub
Pee Mak (2013) Sinhala Subtitles

The post Pee Mak (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pee-mak-2013-sinhala-subtitles/feed/ 0
Deep (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/deep-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/deep-2021-sinhala-subtitles/#respond Sat, 04 May 2024 14:40:55 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8955 Four insomniac med school students are lured into a neuroscience experiment that spirals out of control and must find a way out before it’s too late. ( Sinhala Sub)

The post Deep (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Four insomniac med school students are lured into a neuroscience experiment that spirals out of control and must find a way out before it’s too late.

( Sinhala Sub)

The post Deep (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/deep-2021-sinhala-subtitles/feed/ 0
Congrats My Ex! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/congrats-my-ex-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/congrats-my-ex-2023-sinhala-subtitles/#respond Fri, 17 Nov 2023 16:43:15 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60703 Congrats My Ex! Sinhala Sub Congrats My Ex! Sinhala Subtitles Congrats My Ex! (2023) Sinhala Sub Congrats My Ex! (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! “Congrats My Ex! (2023)” Information – විස්තර Native Title: Congrats My Ex! / ลุ้นรักป่วน ก๊วนแฟนเก่า Movie: Congrats My Ex! Country: Thailand Release Date: Nov 16, 2023 Duration: 1 hr. 38 […]

The post Congrats My Ex! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Congrats My Ex! Sinhala Sub
Congrats My Ex! Sinhala Subtitles
Congrats My Ex! (2023) Sinhala Sub
Congrats My Ex! (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

“Congrats My Ex! (2023)”

Information – විස්තර
Native Title: Congrats My Ex! / ลุ้นรักป่วน ก๊วนแฟนเก่า
Movie: Congrats My Ex!
Country: Thailand
Release Date: Nov 16, 2023
Duration: 1 hr. 38 min.
Also Known As: Lun Rak Puan Kuan Faen Kao
Screenwriter & Director: Prueksa Amaruji
Genres: Comedy, Romance
Tags: (Vote or add tags)

කාස්ට් – Cast
Bright Vachirawit Chivaaree | Tim

ඔහු මීට පෙර “ F4 Thailand: Boys Over Flowers” | “ Astrophile ” | “ 2gether” සහ “ Love Songs Love Series: Ja Rak Rue Ja Rai” | “ Social Death Vote” | “ Love Songs Love Series: Rao Lae Nai” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Bella Ranee Campen | Risa

ඇය මීට පෙර “Love Destiny” | “Love Destiny Season 2” | “Dare to Love: Hai Ruk Pipaksa” | “Roy Leh Marnya” සහ Krong Kam” | Anguished Love” | “ The First Responders Season 1Plerng Boon” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම ඔන්න මම මේ පාර ලස්සන තායි චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ, එහෙනම් අපි චිත්‍රපටය පැත්තට හැරෙමුකෝ, මේ චිත්‍රපටය රිලිස් වුනේ 2023:11:16, එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ…

රීසා (Bella Ranee Campen) කියන්නේ වෙඩින් ප්ලෑන් කරන කෙනෙක්, ඉතින් ඇය ගොඩක් සප්‍රයිස් ඉවෙන්ට් කරලා තියනවා, ඉතින් ඇය වෙනදා වගේම සප්‍රයිස් ඉවෙන්ට් එකක් කරන්න ගිහිල්ලා මේ පාර වැඩේ අනාගත්තා, අන්න ඒ නිසා ඇයට කම්පැනි එකට ලොකු අලාබයක් ගෙවන්න වුනා වගේම ඇයට වැඩත් නැති වුනා, මේ අතරේ ඇගේ යාළුවෙක්ගේ මාර්ගෙන් ඇයට ලොකු වෙඩින් ඉවෙන්ට් එකක් කරන්න ලැබෙනවා, හැබැයි මේ ඉවෙන්ට් එකේ ඉන්න ජෝඩුව නම් ඇය හිනෙකින්වත් හිතපු දෙන්නෙක් නෙවෙයි, මේ පාර ඇයට ඇගේ හිටපු පෙම්වතාවේ වෙඩින් එක සංවිධානය කරන්න වෙනවා, ඉතින් එහෙනම් වැඩිය කියන්නේ නැහැ,

ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන කතාව බලන්න?…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සුදිෂ්නි ජාසිංහ සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Congrats My Ex! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/congrats-my-ex-2023-sinhala-subtitles/feed/ 0
Home for Rent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/home-for-rent-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/home-for-rent-2023-sinhala-subtitles/#comments Tue, 22 Aug 2023 15:22:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51727 Home for Rent Sinhala Sub Home for Rent Sinhala Subtitles Home for Rent (2023) Sinhala Sub Home for Rent (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! තායිලන්තයේ සිදුවූ සත්‍යය සිදුවීමක් අනුසාරයෙන් නිර්මානය වී ඇති Home For Rent සිනෙමා පටය වර්ථමානයෙ තායි සිනෙමාවට අහිමි Horror ආධිපත්‍යය කිරුල නැවත ලබාදීමට සමත්වූ චිත්‍රපටයක් ලෙසයි විචාරක පැසසුමට පවා ලක් වී […]

The post Home for Rent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Home for Rent Sinhala Sub
Home for Rent Sinhala Subtitles
Home for Rent (2023) Sinhala Sub
Home for Rent (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

තායිලන්තයේ සිදුවූ සත්‍යය සිදුවීමක් අනුසාරයෙන් නිර්මානය වී ඇති Home For Rent සිනෙමා පටය වර්ථමානයෙ තායි සිනෙමාවට අහිමි Horror ආධිපත්‍යය කිරුල නැවත ලබාදීමට සමත්වූ චිත්‍රපටයක් ලෙසයි විචාරක පැසසුමට පවා ලක් වී තිබෙන්නේ.. වැඩිය වටේ තලන්නෙ නැතුව අපි බලමු කතාවෙ මොකද වෙන්නෙ කියල..

නින්ග්, හරි හමන් ජොබ් එකක් නැතුව ආර්ථික වශයෙන් පහලටම වැටිල තියෙන වෙලාවක තමන්ගෙ ගෙදර කුලියට දීල එදාවේල හොයාගෙන, බැංකු ණය ටිකත් ගෙවාගෙන ඉන්න උත්සහ කරන දිරිය කාන්තාවක්. හැබැයි හිගන්නගෙ පාත්තරේට හෙනහුරා පාත් වුනා වගේ නින්ග්ගෙ ගෙදර කුලියට හිටපු අය මේ ගෙදර නැතිබංගස්තාන කරල තමයි යන්නෙ. නින්ග් මේ නිසා තවත් අවුලෙන් අවුලට පත්වෙනව. ඒ නිසා නින්ග් කල්පනා කරනවා ක්වීන්, එහෙමත් නැත්නම් නින්ගෙ ස්වාමිපුරුෂයාගෙ ගෙදර කුලියට දීල හරි බැංකුවේ ණය ටික ගෙවල දාන්න.හැබැයි සිද්ධ වෙන්නෙ මොවුන් හීනෙකින්වත් නොසිතූ දෙයක්. මොවුන්ගේ මේ නිවසෙ කුලියට පැමිනෙන්නෙ එසේ මෙසේ කට්ටියක් නෙමෙයි. ඇත්තටම මේ අය මේ නිවසට කෙල හලන්නෙ මාස ගානක් තිස්සෙයි. ඒකටත් විශේෂ හේතුවක් තියෙනව. නැත්තන් දෙයියනේ දහස් ගානක් ගෙවල් තියාගෙන මේ ගෙදරටම කෙල හලයිද.. ඉතින් ඇයි මෙයාල මේ ගෙදරටම එන්නෙ.. ඇයි ක්වීන් මේ ගෙදර කුලියට දෙන්න අකමැතිවෙන්නෙ. මොකක්ද ක්වීන් තමන්ගෙ බිරිදගෙන් සගවන රහස. මේ රහස් ඔක්කොටම උත්තර පුරා පැය දෙකකට ආසන්න කාලයක් මේ චිත්‍රපටය නැරබීමෙන් දැනගත හැකියි.

2023 අප්‍රියෙල් 6 වනදා නිකුත් වූ Home For Rent තායි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Sophon Sakdaphisit විසින්. මෙහි නින්ග් ලෙස ජනප්‍රිය නිලි Nittha Jirayungyurn හා ක්වීන් ලෙස Sukollawat Kanarot ප්‍රධාන චරිත වලින් රංගනයෙන් දායක වනවා. මෙහි IMDB අගය 6.7 ක් ලෙස සදහන් වනවා. ඉතින් මුල සිට අගට කිසිම කම්මැලිකමක් නැතිව නැරඹිය හැකි මෙය ඔබ Horror රසිකයෙක් නම් නොවරදවාම රස විදිය යුතු නිර්මානයක්. ඉතින් ඇයි තවත් බලගෙන ඉන්නෙ..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ඉෂාන් මධුෂංක(ඉෂූ) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Home for Rent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/home-for-rent-2023-sinhala-subtitles/feed/ 1
The Murderer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-murderer-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-murderer-2023-sinhala-subtitles/#respond Sun, 13 Aug 2023 19:04:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50133 The Murderer Sinhala Sub The Murderer Sinhala Subtitles The Murderer (2023) Sinhala Sub The Murderer (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න යාලුවනේ අද ඔයලට මේ අරගෙන් එන්නේ ජූලි 27 Netflix එකෙන් නිකුත් කරපු The Murderer තායි චිත්‍රපටයයි. දැන් අපි ෆිල්ම් එක ගැන බලමු. මේක අයිති වෙන්නේ Comedy, Crime, Mystery කාණ්ඩ වලටයි. ඇත්තටම් මේක ඉවරවෙනකන්ම […]

The post The Murderer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Murderer Sinhala Sub
The Murderer Sinhala Subtitles
The Murderer (2023) Sinhala Sub
The Murderer (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න යාලුවනේ අද ඔයලට මේ අරගෙන් එන්නේ ජූලි 27 Netflix එකෙන් නිකුත් කරපු The Murderer තායි චිත්‍රපටයයි. දැන් අපි ෆිල්ම් එක ගැන බලමු.

මේක අයිති වෙන්නේ Comedy, Crime, Mystery කාණ්ඩ වලටයි. ඇත්තටම් මේක ඉවරවෙනකන්ම ආතල් එකේ බලන්න පුලුවන් imdb එකෙන් 6.2ක එකක් ලැබුන පට්ට ෆිල්ම් එකක්. මේකේ අපිට ප්‍රධාන නලුවා විදියට ඉන්නේ අපි ගොඩාක් දෙනෙක් නමින් නැතිව පෙනුමෙන් අඳුරන තායි නලුවෙක් වෙන Phetthai Vongkumlaoයි. Ong Bak, The Bodyguard films බලලා තියනවන්ම් මෙයාගේ ආතල් ඔයාලට අමතක නැතිව ඇති. අනිත් නලු නිලියන්නම් ඉතින් අපිට නුහුරු තායි අය තමා. මේකේ කතාව කෙටියෙන් කියනවනම්,

සායි කියන තායි කාන්තාව ඇය අලුතින් බැන්ඳ එංගලන්ත ජාතිකයා අර්ල එක්ක සායිගේ පවුලේ අය ජීවත්වෙන ගෙදරට එනවා. එදා දවස තායිලන්තයට ලොකු කුණාටුවක් එනවා කියල හදිස්සි ප්‍රකාශ නිකුත්කරපු දවසක්. මේ ගෙදර සායිගේ අම්මා, තාත්තා, ලොකු නැන්දා, සහෝදරයා හා සහෝදරයාගේ දුව තමා ජීවත් වෙන්නේ. කොහොම හරි මේ කතාවට සායිගේ හිටපු සැමියාත්, සායිගේ සහෝදරයාගෙ හිටපු නෝනාත්, එ නෝනා දැන් බැඳලා ඉන්න ඇමරිකානු සැමියාත් සම්බන්ධ වෙනවා. කොකොම කොහොම හරි මේ කතාවට සම්බන්ධ අය එකිනෙකා ඝාතන පත්වෙනවා. මේ ඝාතන නඩුවේ මිණීමරුවා හොයන්න බාර වෙන්නේ Phetthai Vongkumlao විසින් රඟපාන පොලිස් මේජර් නවාත් බන්ලුචා කියන පොලිස් පරීක්‍ෂකටයි. කාවවත් ගනන් නොගන්න, තමන්ට ඕන විදියට සේරම කරන චරිතයක් තම මෙයා. තව විස්තර කරන්න ගියොත් ඔයාලට මේකේ බලන්න දෙයක් නැති වෙනවා. අපි ෆිල්ම් එක බලලම හොයාගමු මේකේ මිණීමරුව කව්ද සහ පොලිස් මේජර් නවාත් බන්ලුචා මේක විසදන්නෙ කොහොමද කියලා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රන්දික පතිරණගේ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Murderer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-murderer-2023-sinhala-subtitles/feed/ 0
Hunger (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hunger-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hunger-2023-sinhala-subtitles/#respond Wed, 19 Jul 2023 00:38:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45129 Hunger Sinhala Sub Hunger Sinhala Subtitles Hunger (2023) Sinhala Sub Hunger (2023) Sinhala Subtitles හලො කොහොමද ගොඩක් කාලෙකට පස්සෙ සබ් එකක් අරගෙන ආවා මම ඉස්සෙල්ලා ගෙනාවේ medium කියන තායි හොරර් ෆිල්ම් එකට සබ් අදත් අරගෙන ආවේ තායිලන්ත චිත්‍රපටියක් හැබැයි හොරර් නම් නෙවෙයි මේක කෑම ගැන කියන ෆිල්ම් එකක් මේ දවස් වල ශොෂල් මීඩියා වල හරි […]

The post Hunger (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hunger Sinhala Sub
Hunger Sinhala Subtitles
Hunger (2023) Sinhala Sub
Hunger (2023) Sinhala Subtitles

හලො කොහොමද ගොඩක් කාලෙකට පස්සෙ සබ් එකක් අරගෙන ආවා මම ඉස්සෙල්ලා ගෙනාවේ medium කියන තායි හොරර් ෆිල්ම් එකට සබ් අදත් අරගෙන ආවේ තායිලන්ත චිත්‍රපටියක් හැබැයි හොරර් නම් නෙවෙයි මේක කෑම ගැන කියන ෆිල්ම් එකක් මේ දවස් වල ශොෂල් මීඩියා වල හරි ප්‍රසිද්ධයිනේ කෑම හදන වීඩියෝ

ඉතින් මේ ෆිල්ම් එකේ නම තමයි Hunger මේ ෆිල්ම් එක 2023 අප්‍රේල් 23 වෙනිදා රිලිස් කලේ Netflix හරහා මේක  Sitisiri Mongkolsiri කියන අධ්‍යක්ෂකතුමාගේ අධ්‍යක්ෂනයක් ඔයාල Inhuman Kiss බලලා තියෙනවද අන්න ඒ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලෙත් මෙතුමා ඒ වගේම Bad Genius ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය වෙන Chutimon Chuengcharoensukying සහ Napchai Jaynmam තමයි ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ (නම් කියවන්න ගිහින් දිව පටල ගන්න එපා)

එහෙම නම් මෙන්න කතාව අයෝ කියන්නේ හොඳ හැකියාවක් තියෙන සූපවේදීනියක් එයා වැඩ කරන්නේ  පවුලේ රෙස්ටුරන්ට් එකේ දවසක් රෙස්ටුරන්ට් එකට එන කොල්ලෙක් එයාට කාඩ් එකක් දිලා කියනවා චෙෆ් පෝල් කියන ප්‍රසිද්ධ චෙෆ්ගෙ hunger කියන සමාගමට එකතු වෙන්න කියලා එතැන ඉදලා තමයි අයෝගෙ ජිවිතය වෙනස් වෙන්නෙ කතාව ඉතින් ඔයාලම බලන්නකෝ foot review වලට කැමති ඔයාල හැමොටම බලන්න කියලා ආරාධනා කරනවා.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උමේෂ් මදුරංග සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hunger (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hunger-2023-sinhala-subtitles/feed/ 0
The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-medium-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-medium-2021-sinhala-subtitles/#respond Sat, 22 Apr 2023 01:12:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39532 The Medium Sinhala Sub The Medium Sinhala Subtitles The Medium (2021) Sinhala Sub The Medium (2021) Sinhala Subtitles

The post The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Medium Sinhala Sub
The Medium Sinhala Subtitles
The Medium (2021) Sinhala Sub
The Medium (2021) Sinhala Subtitles

The post The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-medium-2021-sinhala-subtitles/feed/ 0